බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක!
එක ම එක පුද්ගලයෙකුගේ පහළ වීම මේ ලෝකයේ බොහෝ දෙව් මිනිසුන්ට යහපත පිණිස, සැපය පිණිස පවතිනවා. ඒ වගේ ම ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් ලෙස මේ ලෝකයේ උපදින එක ම එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ එක ම එක පුද්ගලයා තථාගත අරහත්...
View Articleනෙක්ඛම්ම ලෝකයට දොරටුවකි දුක නම් වූ ආර්ය සත්‍යය
‘වංතලෝකාමිස’ කියන්නෙ අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන නමක්. කාම ගුණ බැහැර කළ නිසා යි භාග්‍යවතුන් වහන්සේට එ් නාමය යොදන්නේ. මොනව ද මේ කාම ගුණ කියන්නෙ? රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස කියන...
View Articleදහම් මග පමා කරන ත‍්‍රිවිධ මදයන්
මේ සිත කිලිටි වෙන උපක්ලේශයක් තමයි මදය. මදය කියන්නෙ, මත් වෙනවා. මොකෙන්ද මත් වෙන්නෙ? මම නම් ලේසියෙන් මැරෙන්නෙ නෑ කියලා ජීවිත මදයෙන්, යෞවන මදයෙන් – තරුණකමින්, ආරෝග්‍ය මදයෙන් – ලෙඩක් නැතිව ඉන්නවා කියලා....
View Articleප‍්‍රතිපත්ති පූජාව මූලික වන්නේ ඇයි?
‘‘නයිදං හාසිතමත්තේන එ්කන්ත සවණේන වා, අනුක්කමිතවෙ සක්කා යායං පටිපදා දළ්හා, යාය ධීරා පමුච්චන්ති කද්ධායිනෝ මාරබන්ධනා” ‘‘යම් ප‍්‍රතිපදාවකින් ප‍්‍රඥාවන්ත උදවිය ධ්‍යාන වඩමින්, මාර බන්ධනයෙන් නිදහස් වෙනවා ද...
View Articleධර්මය තුළ ඔබ දියුණු වන බව දැනගන්නේ කෙසේද ?
සැදැහැවත් පින්වතුනේ.. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තමයි මේ ලෝකයේ තිබෙන අසිරිමත් ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිස යි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී...
View Articleබැහැර කරලමු උපක්ලේෂයෝ
මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනව. ‘‘ප‍්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, උපක්ලේෂ උපක්ලේෂ කියල කියනව. ඇත්තෙන් ම ප‍්‍රිය ආයුෂ්මතුනි මේ උපක්ලේෂ කියන නම යොදන්නේ මොන වගේ දේකට ද?” කියල....
View Articleරැකගත යුතු සම්පතකි සීලය
සිල්වත් වීම කියන්නෙ මොකක්ද? යමෙක් සිල්වතෙක් වන්නේ කවර කරුණු මත ද? භාග්‍යවතුන් වහන්සේ මහානාම ශාක්‍යයාට කියා දෙනවා. ‘‘මහානාමයෙනි, යම් කලක පටන් උපාසකයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි ද, සොරකමින් වැළකුණේ...
View Articleගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට වන්දනා කළ මැනැව!
මහා පුරුෂයෙක් පිරූ පුණ්‍ය පාරමී බලයෙන් මේ ධරණීමාතාව එක ම කල්පයක් තුළ සිව්වන වරටත් කම්පා වූවා ය. තමන් ව ස්පර්ශ කළ දකුණත අපමණ ශ‍්‍රද්ධා භක්තියෙන් දරා ගත් ඕ තොමෝ සැලී ගියා ය. දස බිම්බරක් සේනා පිරිවරාගෙන,...
View Articleසංඝානුස්සති භාවනාව පුරුදු කරමු
අපගේ ශාස්තෘ වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රාවක වූ ආර්ය සංඝරත්නය ගැන අග්ගප්පසාද නම් සූත‍්‍ර දේශනාවේ දී මෙසේ වදාළා.‘ ‘‘පින්වත් මහණෙනි, ලෝකයේ යම්තාක් පිරිස් වේවා, ජන සමූහයක් වේවා, මේ තථාගත...
View Articleහික්මීම යනු සොඳුරු ධර්මයකි
සීල සංවරය පිණිස උපදවාගත යුතු ආචාර ගෝචර සම්පන්න භාවය පිළිබඳව අපි නොයෙක් වර කථා කොට තිබෙනවා. මේ සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් තම ශ‍්‍රාවක සංඝරත්නය උදෙසා පුරුදු කර ගැනීමට ‘සේඛියා’ නම් වූ සිල්පද හැත්තෑ...
View Articleගෞතම බුද්ධ රාජ්‍යයේ මහ රජුන් සරණ යමු
මේ ලෝකයේ කලින් කලට බල සම්පන්න රජවරු බිහි වෙනවා. අතිශය බල සම්පන්න, ශක්තිමත් රාජධානි බිහි වෙනවා. එ් රජවරුන් යටතේ ජීවත්වන වැසියන් රජුගේත්, රාජධානියේත් ශක්ති සම්පන්න භාවය කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය නිසා...
View Articleධම්මානුස්සති භාවනාව පුරුදු කරමු
අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව පන්සාලිස් වසරක් පුරා දෙව් මිනිසුන් වෙත පතළ මහා කරුණාවෙන් යුක්තව උතුම් ශී‍්‍ර සද්ධර්මය දේශනා කොට වදාළා. නිකෙලෙස් හද මඬලින් යුතුව පරිපූර්ණ...
View Articleජීවමාන ධර්මයක් තුළ මළකඳන් නො වන්නට සීලයෙන් සංවර වෙමු…!
උපාසක උපාසිකා යන ශ‍්‍රාවක දෙපිරිස උදෙසා බුදුරජාණන් වහන්සේ වරින් වර කළ සදහම් විවරණ විසින් අප දියුණුව කරා මෙහෙයවනු ලැබූවා. එ් විවරණ අතීතයේ සිට ලාංකිකයන් හා බද්ධ වෙලා හැදුණු සංස්කෘතියක් තමයි අපට...
View Articleකුසල් බලය උපදවා ගනිමු
වස්සානයට සුන්දරත්වය බද්ධ වෙලා තියෙන්නෙ සීතල දියට කිරි එක් වුණා වගෙයි. වස්සානයෙන් සුන්දරත්වයක් එක්වෙලා හාත්පස වැසිදියෙන් තෙමෙන කොට පැතිරෙන සීතල, සිතකට ගෙනෙන්නෙ අමුතු මිහිරක්. අන්න එ් මිහිර ඔස්සේ සිත...
View Articleදන් දෙන්නට පෙර…
දන් දීම අපට අලූත් දෙයක් නොවෙයි. දානය අපගේ ජීවිතය, සංස්කෘතිය හා බැඳී පවතින්නක්. බොහෝ දෙනෙක් දන් දීමට කැමතියි. මරණයක් සිදු වූ විට, හත් දවසේ, තුන් මාසේ දානය දෙන්නට කිසි කෙනෙක් අතපසු කරන්නේ නැහැ. එ් වගේ ම...
View Articleමෙත් සිත උපදින්න නම් සිත පළල් වෙන්න ඕන
මෙතැන ගැටීමක් නැත්නම් එතැන සතුරෙක් නෑ… බුදුරජාණන් වහන්සේගේ දේශනා ගත්තාම ‘සියලූ සත්වයෝ..’ කියලා මෙත් වඩද්දී සියලූ ම සත්වයන් නියෝජනය වෙනවා. අපි තවත් කෙනෙක් සතුරෙක් කියලා කියනවානේ. කෙනෙක් අපට විරුද්ධව...
View Articleධර්මය දියුණු කිරීමට නම් සංවර විය යුතු ඇවතුම් –පැවතුම්
සීල සංවරයේ හික්මෙන කෙනෙක් තුළ යහපත් ඇවතුම් පැවතුම් වර්ධනය කර ගන්නා ආකාරය තුළ දකින්නට ලැබෙන්නේ සුන්දර ජීවිත පරිවර්තනයක්. එය සිදු කර ගන්නා ආකාරය අපට පෙන්වා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන්. යම්...
View Articleඇවතුම් පැවතුම් තුළ කුසල් –අකුසල් හඳුනාගනිමු
සීල සංවරය යන සුන්දර ධර්මය තුළ හික්මෙන්නාට ලැබෙන මහත්ඵල වූ ආනිශංසයක් වන්නේ ‘‘පසුතැවිල්ල නැති සිතක්”. භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ප‍්‍රාතිමෝක්ෂ සංවර සිල් පදවල හික්මීම ගැන නො දන්නා ශ‍්‍රාවකයා...
View Articleමළගිය උදවියට මෛතී‍්‍ර කරන්න යෑම අනතුරක් ද…?
‘සංඛධම්ම’ කියලා සූත‍්‍රයක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මෙත්සිත වැඞීම ගැන පෙන්වා දෙනවා. එයා එ්ක කරන්නේ ශක්තිමත් පුරුෂයෙක් හක්ගෙඩියක් අරගෙන සතර දිශාවට හැරිලා පහසුවෙන් හක්ගෙඩිය පිඹිනකොට එ් ශබ්දය එ්...
View Articleබුද්ධානුස්සති භාවනාව පුරුදු කරමු
සියල් ලෝකයන්හි සියල් සත්වයන් අතර සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඤාණ දර්ශනයෙන් අග‍්‍ර වන්නේ අප සරණ ගිය, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේයි. තුන් ලෝකාග‍්‍ර වූ...
View Article